Similar Posts
සර්වඥ ධාතූන් වහන්සේලාට උපහාර දැක්වීමේ උත්සවය
ByAdmin2330 (2022) පොසොන් උත්සවය නිමිත්තෙන් ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානය විසින් යාපනය ශ්‍රී නාග විහාරයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සංවිධානය කර ඇත. 2022.06.10 වන දින කොළඹ 07, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී සර්වඥ ධාතූන් වහන්සේ වෙත උපහාර පිදීමක් සිදු කරන ලදී. මෙම අවස්ථාවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යාංශයේ ලේකම්…
2026 දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
ByAdminබෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2026 දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය සඳහා මේ වන විට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. දහම් පාසල් ගුරුවරුන්ගේ දැනුම හා කුසලතා ඇගයීම උදෙසා පවත්වනු ලබන මෙම විභාගයට අදාළ අයදුම්පත පහත දිගුව හරහා සම්පූර්ණ කළ හැක. අයදුම්පත් භාරගන්නා අවසන් දිනයට ප්‍රථමව ඔබගේ අයදුම්පත යොමු කිරීමට…
කුසලස්ස උපසම්පදා
ByAdminනව උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන යටතේ 4 වන අදියර මෑතකදී පැවැත්විණි. 2022 ජුනි 18 සිට 24 දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේ පැවති වැඩසටහනට ස්වාමින් වහන්සේලා 80 දෙනෙකු සහභාගී වූහ. අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය යටතේ උපසම්පදා සීලයේ පදිංචි වූ භික්ෂූන් වහන්සේලා පිළිබඳ විෂය පිළිබඳ පුහුණු වැඩසටහන දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත…
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ කළමනාකරණ මෙහෙයුම් පද්ධතිය දියත් කිරීම
ByAdminබෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ විහාර, දේවාල, භික්ෂු, සිල්මාතා කළමනාකරණ මෙහෙයුම් පද්ධතිය ජනගත කිරීම 2026.01.01 දින බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ 07, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිල කාර්යාලයේ දී පැවැත්වේ.
