ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවය සහ වෙසක් සතිය – 2026
2026 මැයි මස 27 වන දින සිට ජුනි මස 02 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති “වෙසක් සතිය” සහ රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා සැදැහැ සිතින් එක්වන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සියලු දෙනාටම ආරාධනා කර සිටී. මෙවර සමාරම්භක උත්සවය මාතර දිස්ත්‍රික්කයේ, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. තේමාව: ‘අභිත්ථරෙථ කල්‍යාණෙ’ (පොදු යහපත පිණිස…
