බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ කළමනාකරණ මෙහෙයුම් පද්ධතිය දියත් කිරීම
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ විහාර, දේවාල, භික්ෂු, සිල්මාතා කළමනාකරණ මෙහෙයුම් පද්ධතිය ජනගත කිරීම 2026.01.01 දින බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ 07, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිල කාර්යාලයේ දී පැවැත්වේ.

