2026 දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය සඳහා අයදුම්පත් කැඳවීම

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2026 දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය සඳහා මේ වන විට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. දහම් පාසල් ගුරුවරුන්ගේ දැනුම හා කුසලතා ඇගයීම උදෙසා පවත්වනු ලබන මෙම විභාගයට අදාළ අයදුම්පත පහත දිගුව හරහා සම්පූර්ණ කළ හැක. අයදුම්පත් භාරගන්නා අවසන් දිනයට ප්‍රථමව ඔබගේ අයදුම්පත යොමු කිරීමට කටයුතු කරන්න.

🔗 whÿï lrkak#  2026 oyï mdi,a .=re iy;slm;a úNd.h

🔗 pl%f,aLh# 2026 oyï mdi,a .=re iy;sl úNd.fha pl%f,aLh

Similar Posts

One Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *