font sinhalagovlkfont tamil

සේවාවන්

දහම් පාසල් අංශයෙන් කෙරෙන කාර්යභාරය

  1. දහම් පාසල් ශ්‍රේණි පොත් මුද්‍රණය හා දහම් පාසල් වලට බෙදා හැරීම
    1. සිංහල 1 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා
    2. ඉංග‍්‍රිසි 1 - 2 ශ්‍රේණි පොත්
    3. දෙමළ 1 - 2 ශ්‍රේණි පොත්
  2. දහම් පාසල් ගුරු භවතුන් සදහා පූර්ණකාල දීමනා ලබාදීම
  3. දහම් පාසල් ගුරු භවතුන් සදහා නිල ඇඳුම් ලබාදීම
  4. දහම් පාසල් ශ්‍රේණී විභාග පැවැත්වීම
  5. දහම් පාසල් ගුරු විභාගය පැවැත්වීම
  6. දහම් පාසල් සිසු නිපුණතා, ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය
  7. දහම් පාසල් ගුරු භවතුන් සදහා හැදුනුම්පත් ලබාදීම.
  8. දහම් පාසල් ලියාපදිංචි කිරීම හා දහම් පාසල් හා සම්බන්ධ විවිධ ගැටළු
  9. අටපිරිකර කඩ ලියා පදිංචිය