මෙම උප කාර්යාලය මඟින් සපයනු ලබන සේවාවන් පහත පරිදි වේ.

  • විහාරස්ථාන සඳහා භාරකරුවන්, බස්නායක නිලමේවරුන් පත්කිරීමට සහය වීම.
  • සිද්ධස්ථානවල දේපල භාරකරුවන්ට භාර දීම.
  • විහාර දේවාල සතු ඉඩම් බදු දීම.
  • වාර්ෂික ගිණුම් වාර්තා ගෙන්වා ගැනීම,පරීක්ෂා කිරීම,මුදල් නිදහස් කිරීම
  • විහාරස්ථාන සම්බන්ධ ආරවුල් නිරවුල් කිරීමට අදාළ කටයුතු කිරීම.
  • රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර කටයුතු සඳහා සහය වීම.
  • පඬුරු මුදල් සම්බන්ධ අධීක්ෂණ කටයුතු.
  • ඉඩම් ගැටළු විසඳීම සඳහා සහය වීම.
  • දැව හෙළීමට හා ප්‍රවාහනයට නිර්දේශ ලබා දීම.
  • මැණික් බල පත්‍ර සඳහා නිර්දේශ ලබා දීම.
  • අපවත් වූ ස්වාමීන් වහන්සේලාගේ බැංකු ගිණුම් සම්බන්ධව කටයුතු කිරීම.
  • පැමිණිලි හා අභියාචනා සම්බන්ධ කටයුතු කිරීම.