සිල්මාතා පුහුණු ආයතනය-මුලටියන

සිල්මෑණින් වහන්සේලාගේ දැනුම ආකල්ප කුසලතා හා ක්‍රියාකාරිත්වය සංවර්ධනය කරලීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන පාඨමාලා පැවැත්විම මගින් ධර්මඥනය වර්ධනය, භාෂා දැනුම වර්ධනය ,බෞද්ධ සංස්කෘතිය, මනෝ විද්‍යා උපදේශන හා ගැටලු විසදීමේ කුසලතා හා හුරුව ලබාදිමට 2007 වර්ෂයෙදි මෙම ආයතනය  ආරම්භ කර ඇත.

සිල්මෑණින් වහන්සේලා 30 නමකට එකවර නේවාසිකව පාඨමාලා හැදෑරිමට පහසුකම් සලසා ඇත.