font sinhalagovlkfont tamil

මහානායක ස්වාමින්වහන්සේලා පිළිබද විස්තර

        malwatta                     asgiriya
මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ       අස්ගිරි විජේසුන්දරාරාම විහාරාධිපති අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ  මහා නායක මාහිමිපාණන් වහන්සේ
        amarapura            ramanna
 අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයෙහි මහා මහෝපාධ්‍යාය, හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයෙහි මහා මහෝපාධ්‍යාය ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද - ප්‍රවචන කිර්ති ශ්‍රී  සාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර  මහා නිකායේ උත්තරීතර මහා නායක මාහිමිපාණන් වහන්සේ        සාසන සෝභන ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, සිරි සීලවංස වංසාලංකාර, පරියත්ති විශාරද, ත්‍රිපිටක ධර්ම චක්‍රවර්ති, ස්ථවිර වංසාලංකාර ශාසන කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය විනය විශාරද, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්ධර, අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ

වැඩි විස්තර සදහා