font sinhalagovlkfont tamil

භික්ෂූ ලියාපදිංචි අංශය

මෙම අංශය මගින් පහත සඳහන් කාර්යයන් සිසුකරනු ලැබේ.

  • නව සාමණේර ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරිම.
  • නව උපසම්පදා ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරිම.
  • උපැවිදි සහතික නිකුත් කිරිම .
  • සාමණේර සහ උපසම්පදා ප්‍රකාශ පත්‍ර වල අවශ්‍ය සංශෝධන සිදු කිරිම.
  • ලියාපදිංචි කරන ලද සාමණේර සහ උපසම්පදා ප්‍රකාශ පත්‍ර වල සහතික පිටපත් නිකුත් කිරිම.
  • නීතිමය ගැටලු වල දී අවශ්‍ය සාක්ෂි ලබා දීම.
  • භික්ෂු හැදුනුම්පත් නිකුත් කිරීම.