භික්ෂු ලියාපදිංචි

මෙම අංශය මගින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයන් :

1. නව සාමණේර ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම.

2. නව උපසම්පදා ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම.

3. උපැවිදි සහතික නිකුත් කිරීම.

4. ලියාපදිංචි කරන ලද සාමණේර සහ උපසම්පදා ප්‍රකාශ පත්‍ර වල සහතික පිටපත් නිකුත් කිරීම.

5. භික්ෂු හැඳුනුම්පත් නිකුත් කිරීම.

6. සාමණේර සහ උපසම්පදා ප්‍රකාශ පත්‍රවල අවශ්‍ය සංශෝධන සිදු කිරීම.

7. නීතිමය ගැටලු වලදී අවශ්‍ය සාක්ෂි ලබා දීම.