font sinhalagovlkfont tamil

ව්‍යාපෘති අංශය

ව්‍යාපෘති අංශයේ ප්‍රධාන කාර්යයන්

  1. දහමි සරසවිය පාඨමාලාව පවත්වාගෙන යෑම (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සමග)
  2. දහමි පාසල් ප්‍රධානාචාර්ය වැඩමුළු පැවැත්වීම.
  3. දහමි පාසල් ගුරු පුහුණු වැඩමුළු පැවැත්වීම.
  4. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල කෘත්‍යාධිකාරි මණ්ඩල රුස්වීමි පැවැත්වීම.
  5. සියළු මුද්‍රණ කටයුතු සමිබන්ධීකරණය.
  6. ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල කටයුතු සමිබන්ධීකරණය
  7. ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල ගරු සභාපති හා ගරු ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලාගේ පුහුණු වැඩමුළු සංවිධානය
  8. සමායෝජක නිලධාරින් හා දෙපාර්තමේන්තු නිලධාරින් පුහුණු කිරිම.
  9. දහමි පාසල් කොඩි සතිය ක්‍රියාත්මක කිරිම.
  10. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල අරමුදල පවත්වාගෙන යෑම.
  11. 'සිසු උදාන' ගිණුමි පවත්වාගෙන යෑම.
  12. සියළු ප්‍රචාරාත්මක කටයුතු සමිබන්ධීකරණය.
  13. දහම් සරණ පුවත්පත පල කිරීම.
  14. සමස්ත ලංකා සිසු නිපුණතා වැඩ සටහනට අදාල විනිශ්චය කටයුතු කිරිම.
  15. වාර්ෂික දෙපාර්තමේන්තු ක්‍රියාත්මක සැලැස්ම සැකසීම.
  16. දහමි පාසල් ගුරු සේවය ඇගයිම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම.
  17. දහමි පාසල් ගුරුවරුන් සදහා අධාර ලබාදීම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම.
  18. පාලි ප්‍රවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරිම.
  19. ජංගම සේවා පැවැත්වීම.