font sinhalagovlkfont tamil

සංවර්ධන අංශය

සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්යයන්

  1. රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරිම
  2. නිදහස් දින පිරිත හා නිදහස් දින ආගමික වතාවත් පැවැත්වීම සංවිධානය කිරීම
  3. ශ්‍රී සංඝමිත්තා මහරහත් තෙරණින්වහන්සේගේ ගුණ සමරු උළෙල සංවිධානය කිරීම
  4. අධ්‍යාත්මික සංවර්ධන වැඩ සටහන
  5. ශාසනාරක්ෂක මණ්ඩල ක්‍රියාත්මක කිරීම
  6. සිල්මාතා සංගමයේ කටයුතු සංවිධානය කිරීම
  7. සිල්මෑණියන්වහන්සේලාගේ අධ්‍යාපන ආයතනපවත්වා ගෙන යාම
  8. දහම් පාසල් සංවර්ධනය සඳහා ආධාර ලබාදීම
  9. ශාසනාරක්ෂක මණ්ඩල සඳහා උපකරණ ලබා දීම
  10. සිල්මෑණියන්වහන්සේලා ලියාපදිංචි කිරීම
  11. සිල්මෑණියන්වහන්සේලා සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම
  12. සිල්මාතා ආරාම ලියාපදිංචි කිරීම
  13. විහාරස්ථ/ආරාම දායක සභා ලියාපදිංචි කිරීම
  14. විහාරස්ථ කාර්ය සාධක සමිති ලියාපදිංචි කිරීම
  15. විහාරස්ථ ශාසනාරක්ෂක මණ්ඩල ලියාපදිංචි කිරීම
  16. අටපිරිකර අලෙවි ආයතන හා නිෂ්පාදන ආයතන ලියාපදිංචි කිරීම
  17. සිව්පස ආධාර ලබාදීම
  18. ආදාහන උත්සව සදහා ආධාර ලබාදීම
  19. පෙරහැරවල් සදහා අනුග්‍රහය දැක්වීම
  20. පූජනීය ස්ථාන සදහා සහනදායි පදනම යටතේ විදුලි,ජල හා දුරකතන ගාස්තු අඩුකිරීමට නිර්දේශ ලබාදීම
  21. ලේඛකාධාර යටතේ පොත් මිළදී ගැනීම
  22. උපසම්පදා උත්සව සඳහා වැඩම කරන ස්වාමින්වහන්සේලා සඳහා ගමන් වියදම් ගෙවීමේ කටයුතු
  23. ප්‍රධාන නිකායත්‍රයේ මහානායක උත්සව සංවිධානය කිරීම
  24. බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර වසර 2600 පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය
  25. චින ධාතුන්වහන්සේ ප්‍රදර්ශණය කිරීම
  26. ක්‍රියාකාරී සැලැස්ම, මාසික/කාර්තු ප්‍රගති වාර්තා සැකසීම