font sinhalagovlkfont tamil

දහම් පාසැල් අංශය

දහම් පාසැල් අංශයේ ප‍්‍රධාන කාර්යයන්

  1. දහම් පාසල් සිසු නිපුණතා ඇගයිම් ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල මට්ටමින් ප්‍රාදේශිය, දිස්ත්‍රික් හා සමස්ත ලංකා මට්ටම් වශයෙන් ක්‍රීයාත්මක කිරීම.
  2. දහම් පාසල් පෙළ පොත් 1-12 ශ්‍රේණි දක්වා මුද්‍රණය කර බෙදා දීම.
  3. දහම් පාසල් ගුරු භවතුන් සඳහා පුස්තකාල දීමනා ප්‍රදානය කිරීම.
  4. දහම් පාසල් ගුරු භවතුන් සඳහා හැදුනුම්පත් සහ සේවා සහතික නිකුත් කිරීම
  5. දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය පැවැත්වීම.
  6. දහම් පාසල් 6-10 ශ්‍රේණි සිසුන් සඳහා ශ්‍රේණි විභාග පැවැත්වීම
  7. දහම් පාසල් පෙළ පොත් සංශෝධනය කිරීම..
  8. බෞද්ධ විශ්ව කෝශය මුද්‍රණය කිරීම
  9. දහම් පාසල් ගුරු භවතුන් සඳහා නිල ඇඳුම් ලබාදීම වියදම්