දෙපාර්තමේන්තුවේ පාලන අංශය මඟින් ආයතනයේ පරිපාලනයට අදාලව ඉටු කරනු ලබන අතර ඒවා අතරින් ප්‍රධාන කාර්යයන් කිහිපයක් පහත පරිදි සඳහන් කළ හැකිය.

 

පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු

දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම හා යාවත් කාලීන කිරීම.

වැටුප් වර්ධක ලබා දීම.

නිලධාරීන්ගේ දේපල ණය ලබා දීම සඳහා නිර්දේශ ලබා දීම.

වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලියාපදිංචි වීම.

රජයේ නිළධාරීන් සම්බන්ධ රක්ෂණ කටයුතු

පුහුණු කටයුතු

ප්‍රවාහන කටයුතු

වාහන අලුත්වැඩියාව.

වාහන සේවා කිරීම.

රාජකාරි කටයුතු සඳහා වාහන යෙදවීම.

වාහන රක්ෂණය කිරීම.

ධාවන සටහන් පොත් පරීක්ෂා කිරීම.

ඉන්ධන දහනය පරීක්ෂා කිරීම.

ආදායම් බලපත්‍ර ලබා ගැනීම.

වාහන සඳහා ඉන්ධන යෙදීම.

ආයතනික කටයුතු

දෙපාර්තමේන්තුව සඳහා නව තනතුරු ඇති කිරීම.

නිලධාරීන්ගේ පැමිණීම් පිටවීම් අධීක්ෂණය කිරීම.

නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ රාජකාරි කටයුතු ඉටු කිරීම.

දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම

අතිකාල වලට අදාල වවුචර් භාර ගැනීම හා අනුමත කිරීම.

ගමන් වියදම් වලට අදාළ වවුචර භාර ගැනීම හා අනුමත කිරීම.

නිලධාරීන් විසින් ලබා ගන්නා විදේශ නිවාඩු සම්බන්ධ රාජකාරි කටයුතු ඉටු කිරීම.

නිලධාරීනීන්හට ප්‍රසූත නිවාඩු ලබා දීමට අදාල රාජකාරි කටයුතු

සංවර්ධන නිලධාරි තනතුර සඳහා බඳවා ගන්නා ලද නිලධාරීන්ගේ පරිවාස කාලය අවසන් වීමෙන් පසු නිලධාරීන් සේවයේ ස්ථීර කිරීම

බෞද්ධ විශ්ව කෝෂයේ උප කර්තෘ තනතුර සඳහා උසස් කිරීමේ පටිපාටියක් සකස් කිරීම

කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම.

පරිගණක යතුරු ලියන සම්බන්ධ රාජකාරි

රාජකාරි කටයුතු සඳහා විදෙස් රටවලට යන නිලධාරීන්ට විදෙස්ගතව සිටි කාලයට අදාලව දීමනා ලබා දීම.

කාර්ය මණ්ඩලය පුහුණු කිරීම් හා පාඨමාලා සඳහා යොමු කිරීම හා වැඩමුළු පැවැත්වීම.

ජල, විදුලි, දුරකථන,පුවත්පත් බිල්පත් පියවීම සම්බන්ධ සියළුම රාජකාරි.

තැපෑල සම්බන්ධ සියළුම රාජකාරි.

දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ සියළුම පරිපාලන කටයුතු.

බඳවා ගැනීම, බඳවා ගැනීම් පරිපාටි සකස් කිරීම, කාර්ය මණ්ඩලයේ වෙනස්වීම් යාවත්කාලීන කිරීම, පාර්ලිමේන්තු වාර්තා සැකසීම, අමාත්‍ය මණ්ඩල සංදේශ සැකසීම ආදී සියළුම ආයතනික කටයුතු.

නිලධාරීන්ගේ විනය සම්බන්ධ රාජකාරි කටයුතු.

ආපදා ණය සහ දේපළ ණය අනුමත කිරීම.

නිලධාරීන්ගේ ස්ථාන මාරු හා අනුයුක්ත කිරීම් සම්බන්ධ සියළුම කටයුතු.

නිලධාරීන්ගේ අග්‍රහාර රක්ෂණයට අදාළ කටයුතු. පරිපාලනයට අදාළව වෙනත් ආයතන සමඟ ගනුදෙනු කිරීම.

දුරකථන, පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර සහ වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු සියළුම උපකරණ නඩත්තු කිරීම. ගොඩනැඟිලි නඩත්තු සහ අලුත්වැඩියා කිරීම (මහනායක චාරිකාරාමය, මහනුවර ප්‍රාදේශීය කාර්යාලය සහ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලය, කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය ඇතුළුව).

මාණ්ඩලික නිලධාරී, ශාඛා ප්‍රධානී රැස්වීම් පැවැත්වීම.

දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී කළමනාකරණ රැස්වීම් පැවැත්වීම හා ඊට අදාළ කටයුතු.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ හා අනෙකුත් සියළුම චක්‍රලේඛ පවත්වා ගෙන යාම හා ඊට අදාළ කටයුතු මෙහෙයවීම.

මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් යොමු කිරීම සම්බන්ධ කටයුතු

රාජකාරි හැඳුනුම්පත් සකස් කිරීම.

කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා නිල ඇඳුම් ලබා දීම.

යතුරු රාජකාරි පැවරීම.

කාර්ය මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම