font sinhalagovlkfont tamil

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන 72 වන නිදහස් පිරිත් දේශනාවට ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කරියප්පෙරුම මහතා විසින් ආරාධනා කිරීම සිදු කරන ලදී.